හැඳුනුම්පත් යාවත්කාලීන කිරීමේ මුවාවෙන් සිදුකරණ සූක්ෂ්ම WhatsApp මගඩියක්
හැඳුනුම්පත් යාවත්කාලීන කිරීමේ මුවාවෙන් සිදුකරණ සූක්ෂ්ම WhatsApp මගඩියක් හැඳුනුම්පත් යාවත්කාලීන කිරීමේ මුවාවෙන් සිදුකරණ සූක්ෂ්ම WhatsApp මගඩියක් (23.06.2026 – 15:03 +0530 – sinhala.adaderana.lk) පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල පණිවිඩයක ස්වරූපයෙන් WhatsApp හරහා පැමිණෙන සූක්ෂ්ම මූල්‍ය වංචාවක් පිළිබඳව වහාම අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඉතා නීත්‍යනුකූල සහ නිල ස්වරූපයෙන් මෙම …