නව දූෂණ විරෝධී කෙටුම්පත නීතිපතිට
නව දූෂණ විරෝධී කෙටුම්පත නීතිපතිට නව දූෂණ විරෝධී කෙටුම්පත නීතිපතිට (30.03.2023 – 13:27 +0530 – hirunews.lk/sinhala) නව දූෂණ විරෝධී කෙටුම්පත මගින් පැමිණිල්ලක් නොමැතිව වුව ද, වංචා හා දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අල්ලස් කොමිසමට බලය පවරා තිබෙනවා. මෙම කෙටුම්පත පිළිබඳ කොළඹදී අද (30) අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ මෙම කෙටුම්පත හරහා ජනාධිපතිවරයා, …