මිහින්තලේ ප්‍රතිසංස්කරණවලින් රජයේ හමුදා පැය 24 න් ඉවත් කරලා – ධාතූන්වහන්සේට හානියක් වුණොත් රජය වගකිවයුතුයි
මිහින්තලේ ප්‍රතිසංස්කරණවලින් රජයේ හමුදා පැය 24 න් ඉවත් කරලා – ධාතූන්වහන්සේට හානියක් වුණොත් රජය වගකිවයුතුයි මිහින්තලේ ප්‍රතිසංස්කරණවලින් රජයේ හමුදා පැය 24 න් ඉවත් කරලා – ධාතූන්වහන්සේට හානියක් වුණොත් රජය වගකිවයුතුයි (04.02.2023 – divaina.lk) දේශපාලකයන්ගේ පැත්තේ නොසිට, ජනතාවගේ පැත්තේ සිට කතා කරනවා කියලා, මිහින්තලා රජමහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය ඇතුළු ආරක්ෂක …