Monthly archives: මාර්තු, 2023

බීමතින් වාහන පැද්දොත් ඇපත් නෑ – වාහනෙත් නෑ

බීමතින් වාහන පැද්දොත් ඇපත් නෑ – වාහනෙත් නෑ බීමතින් වාහන පැද්දොත් ඇපත් නෑ – වාහනෙත් නෑ (27.03.2023 – 12:30 +0530 – hirunews.lk/sinhala) බීමතින් රිය පදවන රියදුරන්ට පොලිස් ඇප ලබාදීමේ ක්‍රමය අත් හිටුවීමට පොලිසීය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම නව තීන්දුව අනුව මෙතෙක් බීමත් රියදුරන්ට පොලිස් ස්ථානාධිපතිවරුන් යටතේ …

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් (27)

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් (27) විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් (27) (27.03.2023 – 07:37 +0530 – hirunews.lk/sinhala) විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (27) දිනයේත් ක්‍රියාත්මක බව එම ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළා. එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බණ්නැහැක සඳහන් කළේ, රජයෙන් මේ දක්වා සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ග …

දෑස් නොපෙනෙන පිරිසක් විසිතුරු විලාසිතා නිර්මාණය කරන ඇඟලුම් කර්මාන්තශාලාවක්

දෑස් නොපෙනෙන පිරිසක් විසිතුරු විලාසිතා නිර්මාණය කරන ඇඟලුම් කර්මාන්තශාලාවක් දෑස් නොපෙනෙන පිරිසක් විසිතුරු විලාසිතා නිර්මාණය කරන ඇඟලුම් කර්මාන්තශාලාවක් (26.03.2023 – 14:30 +0530 – hirunews.lk/sinhala) ඇඟලුම් කර්මාන්තය යනු මෙරටට විදේශ විනිමය සපයනු ලබන ප්‍රධාන ක්ෂේත්‍රයක්. දෑස් නොපෙනෙන පිරිසක් එක්ව විසිතුරු විලාසිතා නිර්මාණය කරන ඇඟලුම් කර්මාන්තශාලාවක් පිළිබඳ තොරතරු අපට වාර්තා වුණේ අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශයෙන්. දෑස් නොපෙනීම ජීවිතය …

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රුපියල් මිලියන 191 ක පාඩුවක් ගැන අනාවරණයක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රුපියල් මිලියන 191 ක පාඩුවක් ගැන අනාවරණයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රුපියල් මිලියන 191 ක පාඩුවක් ගැන අනාවරණයක් (26.03.2023 – 07:49 +0530 – hirunews.lk/sinhala) ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ මිල දී ගැනීම සහ ඖෂධ කල්ඉකුත්වීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 191 කට වැඩි පාඩුවක් සිදුව ඇති බව ඇමරිකාවේ ජෝන්-හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායක, …

‍නඩු භාණ්ඩ අලෙවි කිරීමට තැත් කළ පිරිසක් අල්ලයි

‍නඩු භාණ්ඩ අලෙවි කිරීමට තැත් කළ පිරිසක් අල්ලයි නඩු භාණ්ඩ අලෙවි කිරීමට තැත් කළ පිරිසක් අල්ලයි (25.03.2023 – 16:22 +0530 – hirunews.lk/sinhala) නඩු භාණ්ඩ ලෙස තැන්පත් කර තිබූ ගජමුතු 5 ක්, රුපියල් ලක්ෂ 120 කට අලෙවි කිරීමට තැත් කළ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාර සේවකයෙකු සහ නඩු භාණ්ඩ කාමරය භාරව කටයුතු කළ සේවකයෙකු ඇතුළු 5 දෙනෙකු …

ශ්‍රී ලාංකිකයින් 57 ක් මාස 18 ක් දූපතක සිරවෙයි

ශ්‍රී ලාංකිකයින් 57 ක් මාස 18 ක් දූපතක සිරවෙයි ශ්‍රී ලාංකිකයින් 57 ක් මාස 18 ක් දූපතක සිරවෙයි (25.03.2023 – 07:43 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධිව කැනඩාව බලා පිටත්ව යාමට ගොස් අනතුරට ලක්වූ යාත්‍රාවක සිට 57 දෙනෙකු බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර ප්‍රදේශයට අයත් ඩියාර්ගෝ ගාසියා දූපතේ රැඳී සිටින බවට ඉන් එක් පුද්ගලයෙකු හිරු …

මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් (24.03.2023 – 20:10 +0530 – hirunews.lk/sinhala) රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය කතානායකවරයා වෙත යොමු කරන බව අද (24) නිවේදනය කළා. මේ හරහා …

වෘත්තීයවේදින් ගෙන් නැවතත් රතු එළියක්

වෘත්තීයවේදින් ගෙන් නැවතත් රතු එළියක් වෘත්තීයවේදින් ගෙන් නැවතත් රතු එළියක් (24.03.2023 – 20:07 +0530 – hirunews.lk/sinhala) රජය ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියට නිසි විසදුමක් ඉදිරි සතියේදී ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට ඒකමතිකව තීරණය කළ බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා. එම එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද (24) දහවල් පැවති අතර එහිදී මෙම තීරණයට එළඹි බවයි සාකච්ඡාවෙන් …

‘බූරුමූණා’ පිටුපස විදේශයේ සිට මෙහෙය වන පාතාල අත් 06 ක්

‘බූරුමූණා’ පිටුපස විදේශයේ සිට මෙහෙය වන පාතාල අත් 06 ක් ‘බූරුමූණා’ පිටුපස විදේශයේ සිට මෙහෙය වන පාතාල අත් 06 ක් (24.03.2023 – 08:39 +0530 – hirunews.lk/sinhala) දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කරන පාතාල වෙඩික්කරුවෙකු වන ‘රවිඳු සංඛ ද සිල්වා’ හෙවත් ‘බූරුමූණා’ සමඟ ඩුබායි හි රැඳී සිටින මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ 06 දෙනෙකු සබඳතා පවත්වා ඇති …

මහබැංකු සංශෝධන පනත් කෙටුම්පත විත්ති කූඩුවට නගියි

මහබැංකු සංශෝධන පනත් කෙටුම්පත විත්ති කූඩුවට නගියි මහබැංකු සංශෝධන පනත් කෙටුම්පත විත්ති කූඩුවට නගියි (23.03.2023 – 21:49 +0530 – hirunews.lk/sinhala) රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ශ්‍රී ලංකා මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම්ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම අද (23) ආරම්භ කෙරුණා. ඒ ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත …