Day archives: මාර්තු 31st, 2023

දිවයින පුරා පිරවුම්හල්වලට ඉන්ධන ලැබේ – ඔක්ටේන් 95 හිඟයත් හෙටින් (31) අවසන්

දිවයින පුරා පිරවුම්හල්වලට ඉන්ධන ලැබේ – ඔක්ටේන් 95 හිඟයත් හෙටින් (31) අවසන් දිවයින පුරා පිරවුම්හල්වලට ඉන්ධන ලැබේ – ඔක්ටේන් 95 හිඟයත් හෙටින් (31) අවසන් (30.03.2023 – 20:46 +0530 – hirunews.lk/sinhala) ඛනිජ තෙල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් බලපෑමක් එල්ල වූ ඉන්ධන ප්‍රවාහනය කිරීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. …

නව දූෂණ විරෝධී කෙටුම්පත නීතිපතිට

නව දූෂණ විරෝධී කෙටුම්පත නීතිපතිට නව දූෂණ විරෝධී කෙටුම්පත නීතිපතිට (30.03.2023 – 13:27 +0530 – hirunews.lk/sinhala) නව දූෂණ විරෝධී කෙටුම්පත මගින් පැමිණිල්ලක් නොමැතිව වුව ද, වංචා හා දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අල්ලස් කොමිසමට බලය පවරා තිබෙනවා. මෙම කෙටුම්පත පිළිබඳ කොළඹදී අද (30) අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ මෙම කෙටුම්පත හරහා ජනාධිපතිවරයා, …

ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර ‘ඉන්දියන් වීසා’ නිකුත් කළ තවත් මහාපරිමාණ වංචාවක්

ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර ‘ඉන්දියන් වීසා’ නිකුත් කළ තවත් මහාපරිමාණ වංචාවක් ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර ‘ඉන්දියන් වීසා’ නිකුත් කළ තවත් මහාපරිමාණ වංචාවක් (30.03.2023 – 08:47 +0530 – sinhala.adaderana.lk) ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ ඉන්දියන් වීසා ආයතනයේ අනුශාඛාවක් මහනුවර පොලිස් වසමේ ගොපල්ලව …