Day archives: මාර්තු 11th, 2023

ලබන සදුදා (13) සිට රජයේ වෛද්‍යවරුන් වර්ජනයක

ලබන සදුදා (13) සිට රජයේ වෛද්‍යවරුන් වර්ජනයක ලබන සදුදා (13) සිට රජයේ වෛද්‍යවරුන් වර්ජනයක (10.03.2023 – 16:16 +0530 – hirunews.lk/sinhala) ලබන සදුදා (13) සිට ‘රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය’ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අද (10) රැස්වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන තිබුණා. ලබන 15 වනදා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති …

ඡන්ද දිනය ඇතුළත් අති විශේෂ ගැසට්ටුව එළියට

ඡන්ද දිනය ඇතුළත් අති විශේෂ ගැසට්ටුව එළියට ඡන්ද දිනය ඇතුළත් අති විශේෂ ගැසට්ටුව එළියට (10.03.2023 – 13:59 +0530 – hirunews.lk/sinhala) පසුගිය දා මැතිවරණ කොමිසම නිර්දේශ කළ පරිදි එළඹෙන අප්‍රෙල් 25 වැනි දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කරමින් එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත්කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම …

විරෝධය දැක්වුවොත් රජයේ රස්සා නෑ!

විරෝධය දැක්වුවොත් රජයේ රස්සා නෑ! විරෝධය දැක්වුවොත් රජයේ රස්සා නෑ! (10.03.2023 – 10:09 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය විරෝධී විරෝධතාවලට සම්බන්ධ වන පුද්ගලයන්ට ඉදිරියේ දී රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා නොදීමට රජය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ ආකාරයේ විරෝධතා හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවලට සම්බන්ධ වන පුද්ගලයන් හඳුනාගෙන වාර්තාවක් පවත්වගෙන යාමට කටයුතු කරන බව යි …