Day archives: මාර්තු 25th, 2023

‍නඩු භාණ්ඩ අලෙවි කිරීමට තැත් කළ පිරිසක් අල්ලයි

‍නඩු භාණ්ඩ අලෙවි කිරීමට තැත් කළ පිරිසක් අල්ලයි නඩු භාණ්ඩ අලෙවි කිරීමට තැත් කළ පිරිසක් අල්ලයි (25.03.2023 – 16:22 +0530 – hirunews.lk/sinhala) නඩු භාණ්ඩ ලෙස තැන්පත් කර තිබූ ගජමුතු 5 ක්, රුපියල් ලක්ෂ 120 කට අලෙවි කිරීමට තැත් කළ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාර සේවකයෙකු සහ නඩු භාණ්ඩ කාමරය භාරව කටයුතු කළ සේවකයෙකු ඇතුළු 5 දෙනෙකු …

ශ්‍රී ලාංකිකයින් 57 ක් මාස 18 ක් දූපතක සිරවෙයි

ශ්‍රී ලාංකිකයින් 57 ක් මාස 18 ක් දූපතක සිරවෙයි ශ්‍රී ලාංකිකයින් 57 ක් මාස 18 ක් දූපතක සිරවෙයි (25.03.2023 – 07:43 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධිව කැනඩාව බලා පිටත්ව යාමට ගොස් අනතුරට ලක්වූ යාත්‍රාවක සිට 57 දෙනෙකු බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර ප්‍රදේශයට අයත් ඩියාර්ගෝ ගාසියා දූපතේ රැඳී සිටින බවට ඉන් එක් පුද්ගලයෙකු හිරු …

මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් (24.03.2023 – 20:10 +0530 – hirunews.lk/sinhala) රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය කතානායකවරයා වෙත යොමු කරන බව අද (24) නිවේදනය කළා. මේ හරහා …

වෘත්තීයවේදින් ගෙන් නැවතත් රතු එළියක්

වෘත්තීයවේදින් ගෙන් නැවතත් රතු එළියක් වෘත්තීයවේදින් ගෙන් නැවතත් රතු එළියක් (24.03.2023 – 20:07 +0530 – hirunews.lk/sinhala) රජය ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියට නිසි විසදුමක් ඉදිරි සතියේදී ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට ඒකමතිකව තීරණය කළ බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා. එම එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද (24) දහවල් පැවති අතර එහිදී මෙම තීරණයට එළඹි බවයි සාකච්ඡාවෙන් …