Monthly archives: පෙබරවාරි, 2026

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය ව්‍යාජ හැඳුනුම්පතකින් බැංකු ගිණුම් 08 පවත්වාගෙන ගිහින් සීඅයිඩීය අධිකරණයට කියයි

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය ව්‍යාජ හැඳුනුම්පතකින් බැංකු ගිණුම් 08 පවත්වාගෙන ගිහින් සීඅයිඩීය අධිකරණයට කියයි ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය ව්‍යාජ හැඳුනුම්පතකින් බැංකු ගිණුම් 08 පවත්වාගෙන ගිහින් සීඅයිඩීය අධිකරණයට කියයි (19.02.2026 – hirunews.lk) ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින ‘තමරා කුමාරි අබේරත්න නමැති නීතිඥවරිය, ව්‍යාජ හැඳුනුම්පතක් …

සඟ සමුළුව කඩාකප්පල් කරන්න බොරු ප්‍රචාර පතුරුවනවා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

සඟ සමුළුව කඩාකප්පල් කරන්න බොරු ප්‍රචාර පතුරුවනවා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඟ සමුළුව කඩාකප්පල් කරන්න බොරු ප්‍රචාර පතුරුවනවා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි (19.02.2026 – hirunews.lk) හෙට (20) පැවැත්වීමට නියමිත මහා සංඝ සමුළුව සම්බන්ධයෙන් සහ තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අසත්‍ය කරුණු ප්‍රචාරය වෙමින් පවතින බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. කොළඹ දී …

ගෑස් හිඟයක්.. තැන තැන දිගු පෝලිම්..

ගෑස් හිඟයක්.. තැන තැන දිගු පෝලිම්.. ගෑස් හිඟයක්.. තැන තැන දිගු පෝලිම්.. (18.02.2026 – lankacnews.com) කොළඹ, මහනුවර සහ ගාල්ල ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක ලිට්‍රෝ සහ ලාෆ්ස් යන ගෑස් වර්ග දෙකෙහිම දැඩි හිඟයක් නිර්මාණය වී තිබේ. පාරිභෝගිකයන් පවසන්නේ ඇතැම් ප්‍රදේශවල දින කිහිපයක සිට ගෑස් සැපයුම අඩාල වී ඇති බවයි. මේ හේතුවෙන් ගෑස් අලෙවි සැල් අසල …

අකුරේගොඩ ඝාතනයේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50 ක්

අකුරේගොඩ ඝාතනයේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50 ක් අකුරේගොඩ ඝාතනයේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50 ක් (18.02.2026 – 20:26 +0530 – sinhala.adaderana.lk) තලංගම, අකුරේගොඩදී නීතීඥයකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනා (2) අද (18) නැවත වතාවක් කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවට ඉදිරිපත් කළේය. එහිදී අගතියට …

අඹතලේ සිට දෙහිවල දක්වා ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ සිදුවූ හදිසි බිඳ වැටීම නිසා බවුසර්වලින් ජලය බෙදයි

අඹතලේ සිට දෙහිවල දක්වා ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ සිදුවූ හදිසි බිඳ වැටීම නිසා බවුසර්වලින් ජලය බෙදයි අඹතලේ සිට දෙහිවල දක්වා ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ සිදුවූ හදිසි බිඳ වැටීම නිසා බවුසර්වලින් ජලය බෙදයි (18.02.2026 – hirunews.lk) අඹතලේ සිට දෙහිවල දක්වා ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ සිදුවූ හදිසි බිඳ වැටීම හේතුවෙන් ඉල්ලීම් හා අවශ්‍යතා අනුව පොදු ස්ථාන වෙත …

යුද හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුට දුම්රිය පුහුණව ලබා දීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි

යුද හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුට දුම්රිය පුහුණව ලබා දීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි යුද හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුට දුම්රිය පුහුණව ලබා දීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි (17.02.2026 – 21:53 +0530 – sinhala.adaderana.lk) යුද හමුදා නිලධාරීන් 20 දෙනෙකු සඳහා දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමේ තීරණය තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන …

නිදහස් සෞඛ්‍ය සේවයත්, නිදහස් අධ්‍යාපනයත් බිඳවැට්ටවීමේ සූක්ෂම වැඩපිළිවෙළ ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්

නිදහස් සෞඛ්‍ය සේවයත්, නිදහස් අධ්‍යාපනයත් බිඳවැට්ටවීමේ සූක්ෂම වැඩපිළිවෙළ ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක් නිදහස් සෞඛ්‍ය සේවයත්, නිදහස් අධ්‍යාපනයත් බිඳවැට්ටවීමේ සූක්ෂම වැඩපිළිවෙළ ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක් (16.02.2026 – lankaleader.com) කුමන ආකාරයේ පරිපාලන දුර්වලතා පැවතියත් මෙරට නිදහස් සෞඛ්‍ය සේවයත් නිදහස් අධ්‍යාපනයත් ලෝකයේ විශිෂ්ඨතම පද්ධතීන් දෙකක් ලෙස ක්‍රියාත්මක වන බවත්, මේවා බඳ වැට්ටවීමේ අවශ්‍යතා දෙකක් (2) හඳුනා …

අකුරේගොඩ ද්විත්ව ඝාතන සැලැස්ම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

අකුරේගොඩ ද්විත්ව ඝාතන සැලැස්ම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි අකුරේගොඩ ද්විත්ව ඝාතන සැලැස්ම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි (16.02.2026 – 19:20 +0530 – sinhala.adaderana.lk) තලංගම අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනයට යොදාගත් ගිනිඅවි ප්‍රවාහනය කළ සහ වෙඩික්කරුවන්ට පහසුකම් සැලසූ නවගමුවේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකුව (2) අද (16) පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පොලීසිය පවසන්නේ, …

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විභාග කොමසාරිස් ජනරාල්වරිය ගෙන් විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විභාග කොමසාරිස් ජනරාල්වරිය ගෙන් විශේෂ දැනුම්දීමක් සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විභාග කොමසාරිස් ජනරාල්වරිය ගෙන් විශේෂ දැනුම්දීමක් (16.02.2026 – 10:14 +0530 – sinhala.adaderana.lk) මෙවර 2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක් කරයි. හෙට …

බාල ගල්අඟුරු නිසා නොරොච්චෝල බලාගාරයට බර හානි.. – CEB ලොක්කෙකුගෙන් වාර්තාවක්..

බාල ගල්අඟුරු නිසා නොරොච්චෝල බලාගාරයට බර හානි.. – CEB ලොක්කෙකුගෙන් වාර්තාවක්.. බාල ගල්අඟුරු නිසා නොරොච්චෝල බලාගාරයට බර හානි.. – CEB ලොක්කෙකුගෙන් වාර්තාවක්.. (15.02.2026 – lankacnews.com) බලාගාර සැලසුම් පිරිවිතරයන්ට අනුකූල නොවන බාල ගල්අඟුරු දහනය කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 2,796 කට අධික සෘජු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව එම මණ්ඩලයේ නවතම වාර්තාවක් මගින් අනාවරණය …