විකිරණ තාක්ෂණවේදීන් අනිද්දා (28) සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක
විකිරණ තාක්ෂණවේදීන් අනිද්දා (28) සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක විකිරණ තාක්ෂණවේදීන් අනිද්දා (28) සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක (26.01.2026 – hirunews.lk) සිය ගැටළුවට විසඳුම් ලබාදීමට ලබා දුන් දින 7 ක කාලය ලබන 28 වැනිදා අවසන් වන බව විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ලබන 28 වැනිදා උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්හි විකිරණ තාක්ෂණවේදීන්, මෙම ගැටළුවට විසඳුම් ලැබෙන තෙක් …