බුදු සසුනට, සංස්කෘතියට, සභ්‍යත්වයට එරෙහි අංක එකේ කුමන්ත්‍රණකරු ජනාධිපතියි..
බුදු සසුනට, සංස්කෘතියට, සභ්‍යත්වයට එරෙහි අංක එකේ කුමන්ත්‍රණකරු ජනාධිපතියි.. බුදු සසුනට, සංස්කෘතියට, සභ්‍යත්වයට එරෙහි අංක එකේ කුමන්ත්‍රණකරු ජනාධිපතියි.. (22.01.2026 – lankacnews.com) මහජන හඩ ජාතික බලමුළුව විසින් කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය : “අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය නැහැ කියලා විපක්ෂයේ කවුරුවත් කියන්නේ නැහැ. ඒක අවශ්‍ය …