විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම කල්යයි
විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම කල්යයි විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම කල්යයි (23.01.2026 – hirunews.lk) ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම තවදුරටත් කල් දැමීමට සිදු ව ඇති බව වාර්තා වනවා. මීට අදාළ ගැසට් නිවේදනය ලබන මස පළමු වැනිදා (01) නිකුත් කිරීමට සැලසුම් කර තිබුණ ද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සඳහන් කළේ, ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය ඇතුළත් …