අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කළ ප්‍රකාශයකට සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන CID කැඳවයි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කළ ප්‍රකාශයකට සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන CID කැඳවයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කළ ප්‍රකාශයකට සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන CID කැඳවයි (11.01.2026 – hirunews.lk) ‘හිරු ටීවී’ නාලිකාවේ විකාශය වූ ‘සලකුණ’ වැඩසටහනේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා. …