රිමාන්ඩ් භාරයේ සිටින කස්සප හිමියන් රෝහල් ගතකෙරේ
රිමාන්ඩ් භාරයේ සිටින කස්සප හිමියන් රෝහල් ගතකෙරේ රිමාන්ඩ් භාරයේ සිටින කස්සප හිමියන් රෝහල් ගතකෙරේ (24.01.2026 – hirunews.lk) ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට රෝහල්ගත කර තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ උන්වහන්සේ මේ වනවිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි …