චීනයෙන් ශ්‍රී ලංකාවට විදුලි බස් රථ 100 ක්

චීනයෙන් ශ්‍රී ලංකාවට විදුලි බස් රථ 100 ක්


චීනයෙන් ශ්‍රී ලංකාවට විදුලි බස් රථ 100 ක්

(22.01.2026 – 19:31 +0530 – sinhala.adaderana.lk)

චීනය විසින් මෙරටට විදුලියෙන් ක්‍රියාකරන නවීන සුඛෝපභෝගී බස් රථ 100 ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් පවසයි.

ඉන්ධන භාවිතය හේතුවෙන් සිදුවන විශාල පරිසර දූෂණය අවම කිරීම අරමුණින් මෙම තීරණය ගත් බව ඔහු ප්‍රකාශ කළේය.

මෙලෙස ලබාදීමට සැලැසුම් කර ඇති බස් රථයක මිල අමෙරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහසක් පමණ වන බවද තානාපතිවරයා පැවසුවේය.

චීන තානාපතිවරයා මෙම අදහස් පළ කළේ, අද (22) මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ ද බැහැදුටු අවස්ථාවේදීය ෴


සිංහල භාෂා මොඩියුලයේ ‘බ’ අකුර විතරක් ලොකු කරලා මුද්‍රණය කරලා තියෙනවා (22.01.2026)

+


හරියට සෙක්ස් කරන්න චින්තන මාලිමාවට කියාදෙයි (21.01.2026)

+

ජනපතිගේ ගමේ මැරයන්ගෙන් බයියන්ට තඹුත්තේගමදී පාඩමක් ! (22.01.2026)

+

ලැට් ෂුදා කැබිනට් ගියොත් ලාල් කාන්ත වගේ වෙයිද ? (22.01.2026)

+


මේක මර්දනය නම්, ආණ්ඩුව දැනටමත් අපට පරාදයි… ඕගොල්ලන්ට ඔහොම යන්ඩ පුළුවන් තව ටික දවසයි (22.01.2026)

+

අනුර යාපනේ ගිහිල්ලා තියෙන #කත් නැතිකර ගත්තද මංදා ? (22.01.2026)

+

හිරගෙවල් උතුරනවලු, අධිකරණ අපට කියන්නෙ ඇයි ? අවුරුද්දක් පොල් ගෑවද ? (22.01.2026)

+

පොලිසිය අධිකරණයට අපහාස කරලා ? (22.01.2026)

+

ලාල්කාන්තගේ කොමඩිය ‘ලෙනින් කියවමු’… හිනාවෙලා කලිසං ඉරෙනවා (22.01.2026)

+

ජෙප්පන්ට ඉංගිරිසි කතා කරන්නට බැරිවෙන සාපය කළේ කවුද ? (22.01.2026)

+


අහිංසක මිනිස්සුන්ව අමාරුවේ දාන්න එපා – කුට්ටි ආණ්ඩුවෙන් ඉල්ලයි (22.01.2026)

+

මළ මිනියටත් ගහන මාලිමාවේ තිරිසන්කම | නන්දන ගුණතිලක ද්‍රෝහියෙක් ද? (22.01.2026)

+

ආණ්ඩුවේ කුණු හෝදන්න නීතිපති බිල්ලට දුන්නා ද? | රනිල්ගේ නඩුවේ අලුත් ට්විස්ට් එක (22.01.2026)

+


ලංකාව මිණී කනත්තක් කරන හැටි ලාල් සුද්ද සිංහලෙන්ම කියයි! (22.01.2026)

+

රාජ්‍ය බලය නැති නිසා ලතවෙන ලාකාන්ත ඉල්ලන්න දේ (22.01.2026)

+


නුවරඑළියට මල් තුහින – වසර 25 කට පසු නුවරඑළියේ අඩුම උෂ්ණත්වය (23.01.2026)

+


ජේවීපීකාරයො සිවුරට ගහන එක අපට පුදුමයක් නෙවෙයි… සද්ධාතිස්ස කෝ දැන් සද්දෙ කියලනෙ එදා ඇහැව්වෙ (23.01.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *