තංගල්ලේ අයිස් සහ හෙරොයින් සිද්ධියට හතක් (7) අත්අඩංගුවට
තංගල්ලේ අයිස් සහ හෙරොයින් සිද්ධියට හතක් (7) අත්අඩංගුවට තංගල්ලේ අයිස් සහ හෙරොයින් සිද්ධියට හතක් (7) අත්අඩංගුවට (02.10.2025 – 19:00 +0530 – sinhala.adaderana.lk) තංගල්ල ප්‍රදේශයේ තිබී අයිස් සහ හෙරොයින් සොයා ගැනීමේ සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් හතක් (7) අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සැප්තැම්බර් මස 22 වැනිදා පොලීසියට ලද තොරතුරක් අනුව තංගල්ල සීනීමෝදර ප්‍රදේශයේ තිබී මිය …