‘මාලිමා සුදා’ට උසාවි එන්නැයි නියෝගයක්
‘මාලිමා සුදා’ට උසාවි එන්නැයි නියෝගයක් ‘මාලිමා සුදා’ට උසාවි එන්නැයි නියෝගයක් (12.10.2025 – divaina.lk) රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් කළ වැඩසටහනකදී කාන්තාවකගේ නමක් ඊට සම්බන්ධ කිරීමෙන් එම කාන්තාවට හිරිහැර කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ඔක්තෝබර් 28 වැනි දින අධිකරණයේ පෙනීසිටින ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේකර යූ ටියුබ්කරුවකු වන ‘සුදත්ත තිලක්සිරි’ට නියෝග කර තිබේ. …