කොළඹ සරසවියෙන් කළින් සොයා ගත් පිළිකා ප්‍රතිකාරය තවත් වැඩිදියුණු වෙයි
කොළඹ සරසවියෙන් කළින් සොයා ගත් පිළිකා ප්‍රතිකාරය තවත් වැඩිදියුණු වෙයි කොළඹ සරසවියෙන් කළින් සොයා ගත් පිළිකා ප්‍රතිකාරය තවත් වැඩිදියුණු වෙයි (03.10.2025 – hirunews.lk) ස්වාභාවික දේශීය ඖෂධ කීපයක් උපයෝගි කර ගනිමින් මීට වසර තුනකට (3) පෙර සිදුකළ පර්යේෂණයකින් නිපදවූ පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ තවදුරටත් වැඩි දියුණු කරමින් ජාත්‍යන්තර වෙළඳපල වෙත ඉදිරිපත් කිරීමට කටයුතු …