ගංවතුරට හසු වූ විල්පත්තුවේ සංචාරකයින් 30 ක් බේරා ගැනේ
ගංවතුරට හසු වූ විල්පත්තුවේ සංචාරකයින් 30 ක් බේරා ගැනේ ගංවතුරට හසු වූ විල්පත්තුවේ සංචාරකයින් 30 ක් බේරා ගැනේ (19.10.2025 – hirunews.lk) මහ වැසි සහ රාජාංගන ජලාශයේ දොරටු විවෘත කිරීමත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ සංචාරයකට පැමිණි දෙස් විදෙස් සංචාරකයින් 30 කට ආසන්න පිරිසක් මාර්ග කැඩී යාම නිසා ආපසු එළුවන්කුලම පිවිසුමට …