Day archives: ඔක්තෝබර් 30th, 2025

හෙට (31) GMOA (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය) වැඩවර්ජනයක්

හෙට (31) GMOA (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය) වැඩවර්ජනයක් හෙට (31) GMOA (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය) වැඩවර්ජනයක් (30.10.2025 – 09:43 +0530 – sinhala.adaderana.lk) අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමින් හෙට (31) දිනයේ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ස්ථාන මාරුවීම් ක්‍රමවේදය අද (30) දිනයේ ක්‍රියාත්මක …

පැල්වත්ත හා සෙවනගල සීනි ඉන්දියාවට ලබාදීමට යන බවට විමල් වීරවංශ ගෙන් චෝදනා

පැල්වත්ත හා සෙවනගල සීනි ඉන්දියාවට ලබාදීමට යන බවට විමල් වීරවංශ ගෙන් චෝදනා පැල්වත්ත හා සෙවනගල සීනි ඉන්දියාවට ලබාදීමට යන බවට විමල් වීරවංශ ගෙන් චෝදනා (29.10.2025 – hirunews.lk) වත්මන් රජය පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්ත ශාලා දෙක උවමනාවෙන්ම උපක්‍රමිකව පාඩු ලබන තත්ත්වයකට පත්කර ඉන්දියානු සමාගමකට කුණුකොල්ලෙට විකිණීමේ මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ …

වැලිගම සභාපති මරන්න පැදිකරු ගියේ යාළුකමටලු

වැලිගම සභාපති මරන්න පැදිකරු ගියේ යාළුකමටලු වැලිගම සභාපති මරන්න පැදිකරු ගියේ යාළුකමටලු (29.10.2025 – hirunews.lk) වැලිගම ප්‍රාදේශීය සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කිරීමට ගිය වෙඩික්කරුට සහාය දුන් යතුරුපැදිකරු වයස අවුරුදු 19 ක තරුණයෙක් බවත්, හිතවත්කම මත මෙම ඝාතනයට සහාය දක්වා ඇති බවත් ඔහුගේ ‍පාපොච්චාරණවලින් හෙළිව ඇතැයි පොලිස් විමර්ශකයින් සඳහන් කරනවා. මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් වන වෙඩික්කරු …

හිටපු ජනපති රනිල්ගේ නඩුව ජනවාරි 28 දක්වා කල්යයි

හිටපු ජනපති රනිල්ගේ නඩුව ජනවාරි 28 දක්වා කල්යයි හිටපු ජනපති රනිල්ගේ නඩුව ජනවාරි 28 දක්වා කල්යයි (29.10.2025 – 14:59 +0530 – sinhala.adaderana.lk) නිල විදෙස් සංචාරයක් බව පවසමින් පෞද්ගලික සංචාරයක නිරතවීමෙන් රුපියල් ලක්ෂ 166 ක රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුවේ විමර්ශන ලබන වසරේ ජනවාරි 28 වනදා වනවිට අවසන් …