Monthly archives: මාර්තු, 2024

නිරූපණ අවස්ථා පෙන්වා තරුණියන් ගෙන්වා ගත් සූපවේදියා අත්අඩංගුවට

නිරූපණ අවස්ථා පෙන්වා තරුණියන් ගෙන්වා ගත් සූපවේදියා අත්අඩංගුවට නිරූපණ අවස්ථා පෙන්වා තරුණියන් ගෙන්වා ගත් සූපවේදියා අත්අඩංගුවට (16.03.2024 – 19:27 +0530 – sinhala.adaderana.lk) නිරූපණ ක්ෂේත්‍රයේ අවස්ථා ලබාදෙන බව පවසා තරුණියන්ට ලිංගික අතරවර කළ සූපවේදියෙකු සීගිරිය ප්‍රදේශයේදී හෝටලයක් තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු විසින් වයස අවුරුදු 20 ත් 25 …

රේගු වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් බහලු‍ම් රථ හිරවේ

රේගු වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් බහලු‍ම් රථ හිරවේ රේගු වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් බහලු‍ම් රථ හිරවේ (16.03.2024 – 16:30 +0530 – hirunews.lk/sinhala) රේගු අධිකාරිවරුන් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් පරික්ෂණ අංගන තුළ බහාලු‍ම් රථ විශාල ප්‍රමාණයක් සිරවී ඇති බව බහලු‍ම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සනත් මංජුල කියා සිටියේ රේගු අධිකාරවරුන් ඊයේ (15) සිට මෙම වෘත්තිය …

ඉන්දීය ක්‍රිකට් ලොක්කන් දෙදෙනෙකුට (2) ලංකාවෙන් පිටවීම තහනම්

ඉන්දීය ක්‍රිකට් ලොක්කන් දෙදෙනෙකුට (2) ලංකාවෙන් පිටවීම තහනම් ඉන්දීය ක්‍රිකට් ලොක්කන් දෙදෙනෙකුට (2) ලංකාවෙන් පිටවීම තහනම් (16.03.2024 – 06:58 +0530 – hirunews.lk/sinhala) ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනෙකුට (2) රටින් පිටවීම වළකාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ‘ලෙජන්ට් ක්‍රිකට් කුසලාන 2024’ තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රීඩකයින්ට …

ජලය අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් සීමා කරන්න

ජලය අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් සීමා කරන්න ජලය අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් සීමා කරන්න (15.03.2024 – 20:54 +0530 – hirunews.lk/sinhala) පවතින වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ අතර, කෑගල්ලේ සහ කුරුණෑගල පවුල් තුන්දහසකට (3000) දැනටමත් පානීය ජල ගැටලු ඇති බවට වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ. …

“නැවත මේ රටේ යුද්ධය ඇති කරන්න හදන්නේ” – ජාතික විද්වත් භික්ෂු සංසදය

“නැවත මේ රටේ යුද්ධය ඇති කරන්න හදන්නේ” – ජාතික විද්වත් භික්ෂු සංසදය “නැවත මේ රටේ යුද්ධය ඇති කරන්න හදන්නේ” – ජාතික විද්වත් භික්ෂු සංසදය (14.03.2024 – 22:52 +0530 – hirunews.lk/sinhala) ඉන්දියාව සමග ‘එට්කා’ ගිවිසුමට එළඹීම වහාම නතර කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා. ජාතික විද්වත් භික්ෂු සංසදය අද (14) කැඳවා තිබූ සමුළුවකදී …

මහා සංඝරත්නය විසින් මහජන නියෝජිතයින්ට සම්මුති ප්‍රකාශයක් බරපතල කොට ඉදිරිපත් කරනු ලබයි

මහා සංඝරත්නය විසින් මහජන නියෝජිතයින්ට සම්මුති ප්‍රකාශයක් බරපතල කොට ඉදිරිපත් කරනු ලබයි මහා සංඝරත්නය විසින් මහජන නියෝජිතයින්ට සම්මුති ප්‍රකාශයක් බරපතල කොට ඉදිරිපත් කරනු ලබයි (15.03.2024 – 12:00 +0530 – lankacnews.com) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ ජනතා නියෝජිතයන්ට සංඝ ආඥාවක් නිකුත් කර තිබේ. ආර්ථික සහ දේශපාලනික අර්බුදය තුළ ජනවරමට පිටුපාමින් නැවත නිවැරදි කරගත නොහැකි …

ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව : කෙහෙළිය ඇතුළු 7 ක් නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් – ඇප ඉල්ලීමත් ඉවතට

ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව : කෙහෙළිය ඇතුළු 7 ක් නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් – ඇප ඉල්ලීමත් ඉවතට ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව : කෙහෙළිය ඇතුළු 7 ක් නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් – ඇප ඉල්ලීමත් ඉවතට (15.03.2024 – dinamina.lk) රිමාන්ඩ් සැකකරුවන්ට මනුෂ්‍ය ඝාතන චෝදනාත් ගොනු කරනවාපළමු සැකකරු දුන් පිළිකා ඖෂධයේ පිළිකා නාශක ප්‍රතිදේහ කිසිවක් නෑ– නි. සොලිසිටර් ජනරාල් ලක්මිණී …

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ‘වේගා’ සමාගමෙන්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ‘වේගා’ සමාගමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ‘වේගා’ සමාගමෙන් (14.03.2024 – 17:29 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් මරදාන දුම්රිය දෙපාර්තමේන්තු බඩු ගබඩා පරිශ්‍රයේදී විවෘත කර තිබේ. සම්පූර්ණයෙන්ම මෙරටදී නිෂ්පාදනය කෙරෙන ‘වේගා’ සමාගමේ ELEKTRATEQ ත්‍රිරෝද රථයේ …

යාපනයේ වඩුක්කෝඩෙයි ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි

යාපනයේ වඩුක්කෝඩෙයි ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි යාපනයේ වඩුක්කෝඩෙයි ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි (14.03.2024 – 20:13 +0530 – hirunews.lk/sinhala) යාපනය වඩුක්කෝඩෙයි පොන්නාලේ ප්‍රදේශයේදි පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා (4) තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට අධිකරණයෙන් අවසර ලබා දී තිබෙනවා. එම පුද්ගලයාට පහරදි පැහැරගෙන …

‘ව්‍යාජ ස්ටිකර්’ ඇල්ලුවේ අල්ලස් මුදල් ලබා නොදුන් නිසාද?

‘ව්‍යාජ ස්ටිකර්’ ඇල්ලුවේ අල්ලස් මුදල් ලබා නොදුන් නිසාද? ‘ව්‍යාජ ස්ටිකර්’ ඇල්ලුවේ අල්ලස් මුදල් ලබා නොදුන් නිසාද? (14.03.2024 – 07:43 +0530 – hirunews.lk/sinhala) සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් ‘ව්‍යාජ ස්ටිකර්’ අත්අඩංගුවට ගත්තේ මත්පැන් නිෂ්පාදකයන් සහ ඇතැම් සුරාබදු නිලධාරීන් අතර වූ අභ්‍යන්තර මුදල් ගනුදෙනුවක් මත ඇති වූ ආරවුලක් නිසා බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. …