රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී විශේෂ හෙළිදරව්වක්
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී විශේෂ හෙළිදරව්වක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී විශේෂ හෙළිදරව්වක් (24.03.2024 – 23:12 +0530 – hirunews.lk/sinhala) ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නසහගත තත්ත්වයක් උද්ගත වූයේ ‘ඖෂධ නියාමන අධිකාරියෙන්’ සිදුවූ අතපසුවීම් හේතුවෙන් බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී හෙළිවුණා. ඒ, ‘සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය’ හා ඒ ආශ්රිත ගැටලු විමර්ශනයට පත් කළ කමිටු වාර්තාවේ …