Monthly archives: පෙබරවාරි, 2022

2021 උසස් පෙළ විභාගය හෙට (07)

2021 උසස් පෙළ විභාගය හෙට (07) ********************************************* 2021 උසස් පෙළ විභාගය හෙට (07) (06.02.2022 – 08:28 +0530 – hirunews.lk/sinhala) 2021 උසස් පෙළ විභාගය හෙට (07) ආරම්භ වනවා. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් වසා දැමීමට සිදුවීම නිසා විභාගය හෙට (07) දිනය දක්වා කල් දැමීමට සිදු වුණා. හෙට (07) ආරම්භ වන විභාගය මාර්තු 05 වැනිදා දක්වා පැවැත්වීමට …

වැල්ලවායේ ඇල්ලක නෑමට ගිය තුන්දෙනෙකු (3) දියේ ගිලී මරුට

වැල්ලවායේ ඇල්ලක නෑමට ගිය තුන්දෙනෙකු (3) දියේ ගිලී මරුට ********************************************* වැල්ලවායේ ඇල්ලක නෑමට ගිය තුන්දෙනෙකු (3) දියේ ගිලී මරුට (05.02.2022 – 14:06 +0530 – hirunews.lk/sinhala) මීට පෙර සිදුවූ අනතුරු හේතුවෙන් දියනෑම තහනම් කර ඇති වැල්ලවාය – ඇල්ලවල දිය ඇල්ලේ නෑමට ගිය පුද්ගලයින් තුන්දෙනෙකු (3) අද (05) දියේ ගිලී ජිවිතක්ෂයට පත්වුණා. මාතර සිට පැමිණි පිරිසක් අද …

සපුගස්කන්දට තෙල් එයි – කැළණිතිස්ස තවමත් අක්‍රීය යි

සපුගස්කන්දට තෙල් එයි – කැළණිතිස්ස තවමත් අක්‍රීය යි ********************************************* සපුගස්කන්දට තෙල් එයි – කැළණිතිස්ස තවමත් අක්‍රීය යි (05.02.2022 – 09:28 +0530 – hirunews.lk/sinhala) අද (05) දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු කෙරෙන්නේ ද යන්න පිළිබඳව පස්වරුවේ දැනුම්දෙන බව විදුලිබල මණ්ඩලය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කැළණිතිස්ස බලාගාරයට තවදුරටත් …

කොරෝනා බුස්ටර් එන්නත නිවසටම

කොරෝනා බුස්ටර් එන්නත නිවසටම ********************************************* කොරෝනා බුස්ටර් එන්නත නිවසටම (05.02.2022 – 09:12 +0530 – hirunews.lk/sinhala) නිවෙස්වලින් පිටතට පැමිණිය නොහැකි පිරිස් සඳහා නිවසටම පැමිණ බූස්ටර් එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ දිවයිනම ආවරණය පරිදි ක්‍රියාත්මක ජංගම එන්නත්කරණ වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සෞඛ්‍ය අංශවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් එන්නත්කරණ කණ්ඩායම් යොදවා ඇති බවයි. මේ …

රට තුළ පරීක්ෂණ කට්ටල හිඟ ද ? – කොරෝනාත් දිනෙන් දින ඉහළට

රට තුළ පරීක්ෂණ කට්ටල හිඟ ද ? – කොරෝනාත් දිනෙන් දින ඉහළට ********************************************* රට තුළ පරීක්ෂණ කට්ටල හිඟ ද ? – කොරෝනාත් දිනෙන් දින ඉහළට (04.02.2022 – 09:35 +0530 – hirunews.lk/sinhala) තවත් කොරෝනා ආසාදිතයින් 1,181 දෙනෙකු ඊයේ (03) මෙරටින් හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,14,659 ක් දක්වා ඉහළ ගියා. එසේම, ඊයේ (03) දිනයේ තහවුරු …

ඊයේ (03) රාත්‍රියේත් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය කැපේ

ඊයේ (03) රාත්‍රියේත් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය කැපේ ********************************************* ඊයේ (03) රාත්‍රියේත් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය කැපේ (04.02.2022 – 08:57 +0530 – hirunews.lk/sinhala) ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් ඊයේ (03) රාත්‍රියේත් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය බිඳ වැටීම් සිදු වුණා. හිරු වාර්තාකරුවන් සඳහන් කළේ පැයකට (1) වැඩි කාලයක් විදුලිය විසන්ධි වීම් වාර්තා …

ත්‍රිකුණාමලය වරාය සහ තෙල් ටැංකි ඉන්දියාවට අයිති එකක් ලෙස සැලකිය හැකි බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ පවසනවා – අරුණ කාන්ත බණ්ඩාර

ත්‍රිකුණාමලය වරාය සහ තෙල් ටැංකි ඉන්දියාවට අයිති එකක් ලෙස සැලකිය හැකි බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ පවසනවා – අරුණ කාන්ත බණ්ඩාර ********************************************* ත්‍රිකුණාමලය වරාය සහ තෙල් ටැංකි ඉන්දියාවට අයිති එකක් ලෙස සැලකිය හැකි බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ පවසනවා – අරුණ කාන්ත බණ්ඩාර (04.02.2022 – 12:48 +0530 – lankaleadnews.com) …

1948 පෙබරවාරි 04 ශ්‍රී ලංකාවට ඇත්තට ම ලැබුණේ පූර්ණ නිදහසක් ද ?

1948 පෙබරවාරි 04 ශ්‍රී ලංකාවට ඇත්තට ම ලැබුණේ පූර්ණ නිදහසක් ද ? ********************************************* 1948 පෙබරවාරි 04 ශ්‍රී ලංකාවට ඇත්තට ම ලැබුණේ පූර්ණ නිදහසක් ද ? (04.02.2022 – 08:10 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වූයේ වර්ෂ 1815 දී ය. ඒ වර්ෂ 1796 දී බ්‍රිතාන්‍යයන්ට ශ්‍රී ලංකාව යටත් වීමට පෙර, සිංහලයින්ට ඉඟුරු …

2020 උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු අද (03) රාත්‍රියේ

2020 උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු අද (03) රාත්‍රියේ ********************************************* 2020 උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු අද (03) රාත්‍රියේ (03.02.2022 – 18:34 +0530 – hirunews.lk/sinhala) 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව විශ්ව විද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට අදාළ කඩයිම් ලකුණු අද (03) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් …

කාදිනල් හිමි රාජ්‍ය නිදහස් උත්සවය වර්ජනය කරයි – දිව්‍ය පූජාව නොපවත්වයි

කාදිනල් හිමි රාජ්‍ය නිදහස් උත්සවය වර්ජනය කරයි – දිව්‍ය පූජාව නොපවත්වයි ********************************************* කාදිනල් හිමි රාජ්‍ය නිදහස් උත්සවය වර්ජනය කරයි – දිව්‍ය පූජාව නොපවත්වයි (03.02.2022 – 15:25 +0530 – hirunews.lk/sinhala) සෑම වසරකම පෙබරවාරි මස 04 වැනි දින උදාවෙන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අතිඋතුම් රංජිත් මැල්කම් කාදිනල් හිමියන් විසින් දිව්‍ය පූජාවක් පවත්වනු ලබන්නේ, සියලුම ශ්‍රී ලංකාවාසීන්ට දේවාශිර්වාදය …