ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් වෙයි
ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් වෙයි ********************************************* ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් වෙයි (09.04.2021 – 12:16 +0530 – hirunews.lk/sinhala) ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව වැවිලි අමාත්‍යංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අත්‍යවාශ්‍ය කරුණක් සඳහා අවසර ලබාගැනීමකින් පසුව පොල්ගස් …