මැයි මස 31 වනදා සහ ජූනි මස 04 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවයි

මැයි මස 31 වනදා සහ ජූනි මස 04 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවයි ********************************************* මැයි මස 31 වනදා සහ ජූනි මස 04 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවයි (28.05.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala) මැයි මස 31 වනදා සහ ජූනි මස 04 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට ගෙන …

මොරටුව නගරාධිපති පොලීසියට භාරවෙයි

මොරටුව නගරාධිපති පොලීසියට භාරවෙයි ********************************************* මොරටුව නගරාධිපති පොලීසියට භාරවෙයි (28.05.2021 – 10:11 +0530 – sinhala.adaderana.lk) ‍මොරටුමුල්ල ප්‍රදේශයේදී එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව, ඔහු අද (28) පෙරවරුවේ ගල්කිස්ස නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට භාරවීමෙන් අනතුරුව ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේය. මෙම එන්නත්කරණ වැඩසටහන …

අණතුරට පත්ව තිබූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව අතයට ගනු දෙනුවකින් කොළඹට ගෙන්වා ගෙන ?

අණතුරට පත්ව තිබූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව අතයට ගනු-දෙනුවකින් කොළඹට ගෙන්වා ගෙන ? ********************************************* අණතුරට පත්ව තිබූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව අතයට ගනු-දෙනුවකින් කොළඹට ගෙන්වා ගෙන ? (27.05.2021 – 11:00 +0530 – lankaleadnews.com) ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව පසුගිය 19 වෙනිදා කොළඹ වරායට ඇතුල් වීම සඳහා කොළඹ වරායට නාවික සැතපුම් 9 ක් පමණ ගිණිකොන දිශාවට වන්නට නැංගූරම් ලා සිටියේය. …

වරාය, ඉන්ධන, ක්ෂේත්‍ර නිලධාරින් ඇතුළු සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කෙරේ

වරාය, ඉන්ධන, ක්ෂේත්‍ර නිලධාරින් ඇතුළු සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කෙරේ ********************************************* වරාය, ඉන්ධන, ක්ෂේත්‍ර නිලධාරින් ඇතුළු සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කෙරේ (27.05.2021 – 16:31 +0530 – hirunews.lk/sinhala) පවතින කොරෝනා තත්ත්වය හමුවේ වරාය, ඉන්ධන, පොදු ප්‍රවාහන සේවා, ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින් අත්‍යාවශ්‍ය සේවා බවට නම් කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. …

කොවිඩ් නිසා අහිමිව ගිය වෙසක් සැමරුම්

කොවිඩ් නිසා අහිමිව ගිය වෙසක් සැමරුම් ********************************************* කොවිඩ් නිසා අහිමිව ගිය වෙසක් සැමරුම් (27.05.2021 – 14:40 +0530 – hirunews.lk/sinhala) කොවිඩ්-19 වසංගතය හමුවේ මෙවරත් වෙසක් උත්සවය සැමරීමට සිදුවුණේ බෞද්ධ ජනතාවට නිවසේ සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින්. කෙසේ වෙතත් දිවයිනේ ප්‍රදේශ රැසකම ජනතාව මාර්ග දෙපස හා විවිධ ආයතන පරිශ්‍ර වෙසක් සැරසිලි වලින් අලංකාර කර තිබුණා. …

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ********************************************* ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (27.05.2021 – 09:40 +0530 – hirunews.lk/sinhala) කොළඹ වරායට නාවික සැතපුම් 9.5 ක් දුරින් ගිනි ගැනීමට ලක්ව ඇති ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව කොළඹ වරායට පැමිණීමට පෙර ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයේ වරායන් දෙකකට (2) ඇතුළු වීමට උත්සාහ කර තිබෙනවා. …

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදු වෙරළට ගොඩ ගැසූ ද්‍රව්‍ය එක් රැස් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදු වෙරළට ගොඩ ගැසූ ද්‍රව්‍ය එක් රැස් කළ 8 දෙනෙකු අත්අඩංගුවට ********************************************* ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදු වෙරළට ගොඩ ගැසූ ද්‍රව්‍ය එක් රැස් කළ 8 දෙනෙකු අත්අඩංගුවට (27.05.2021 – 06:44 +0530 – hirunews.lk/sinhala) නිරෝධායන නීති උල්ලංඝනය කරමින්, ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදු වෙරළට ගොඩ ගැසූ ද්‍රව්‍ය එක් රැස් කළ 8 දෙනෙකු …

නවක මන්ත්‍රීවරුන්ගේ වාහන ඉල්ලීම – ආනයනය අත්හිටුවීමට කැබිනට් තීරණයක්

නවක මන්ත්‍රීවරුන්ගේ වාහන ඉල්ලීම – ආනයනය අත්හිටුවීමට කැබිනට් තීරණයක් ********************************************* නවක මන්ත්‍රීවරුන්ගේ වාහන ඉල්ලීම – ආනයනය අත්හිටුවීමට කැබිනට් තීරණයක් (26.05.2021 – 22:56 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්ගේ වාහන අවශ්‍යතාව සම්බන්ධ ඉල්ලීමක් කථානායකවරයා වෙත යොමු කර ඇති බව අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගියදා අනාවරණ කළා. කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරුබදු රහිත වාහන ගෙන්වීමේ බලපත්‍ර …

කොවිඩ් වසංගතය පාලනයේදී දක්නට ලැබෙන උපායමාර්ගික දුර්වලතා නිවැරදි කර ගත යුතුයි – ආචාර්ය ගුණදාස අමරසේකර

කොවිඩ් වසංගතය පාලනයේදී දක්නට ලැබෙන උපායමාර්ගික දුර්වලතා නිවැරදි කර ගත යුතුයි – ආචාර්ය ගුණදාස අමරසේකර ********************************************* කොවිඩ් වසංගතය පාලනයේදී දක්නට ලැබෙන උපායමාර්ගික දුර්වලතා නිවැරදි කර ගත යුතුයි – ආචාර්ය ගුණදාස අමරසේකර (26.05.2021 – 11:24 +0530 – lankaleadnews.com) ශ්‍රී ලංකා රජය පළමු කොවිඩ් රැල්ල පාලනය කල ක්‍රමවේද, විශේෂයෙන් මහජන මනෝභාවය සකස් කිරීමේ ක්‍රමවේද වල යම් අඩුපාඩු …

කොවිඩ් වසංගතය ගෝලීය ආර්ථික ඝාතක ක්‍රියාවලියක්ද?

කොවිඩ් වසංගතය ගෝලීය ආර්ථික ඝාතක ක්‍රියාවලියක්ද? – වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර ********************************************* කොවිඩ් වසංගතය ගෝලීය ආර්ථික ඝාතක ක්‍රියාවලියක්ද? – වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර (24.05.2021 – 10:25 +0530 – lankaleadnews.com) කොවිඩ් වසංගත තත්වය හමුවේ ලෝකයේ ශක්තිමත් ආර්ථිකයන් පවා සෙලවීමට ලක්වී ඇති බව රහසක් නොවේ. යම් රටවල් විශේෂයෙන්ම චීනය, ජපානය සහ කොරියාව වැනි රටවල් ආර්ථික පාඩුව නොසලකා …