අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හත්දෙනෙකු (7) අත්අඩංගුවට
අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හත්දෙනෙකු (7) අත්අඩංගුවට අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හත්දෙනෙකු (7) අත්අඩංගුවට (09.06.2023 – 15:03 +0530 – hirunews.lk/sinhala) පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන සිටිය දී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් එම කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු, සැරයන්වරයෙකු ඇතුලු පොලිස් නිලධාරීන් හත්දෙනෙකු (7) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් …