‘හිරු CIA’ අනාවරණයෙන් පසු නීතිවිරෝධී විදෙස් මුදල් ජාවාරමට වැට බැඳේ
‘හිරු CIA’ අනාවරණයෙන් පසු නීතිවිරෝධී විදෙස් මුදල් ජාවාරමට වැට බැඳේ ‘හිරු CIA’ අනාවරණයෙන් පසු නීතිවිරෝධී විදෙස් මුදල් ජාවාරමට වැට බැඳේ (11.06.2023 – 20:13 +0530 – hirunews.lk/sinhala) කටුනායක ගුවන්තොටුපල ආශ්‍රිතව ක්‍රියාත්මක වූ නීතිවිරෝධී විදෙස් මුදල් ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන්ට වැට බැඳීමට ගුවන්තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ, ‘හිරු CIA’ අනාවරණයෙන් පසුවයි. මෙම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන්නේදැයි සොයා …