මියගිය වෛද්‍යවරයෙකුගේ දේහය ඔහුගේ නිල නිවසින් හමුවෙයි
මියගිය වෛද්‍යවරයෙකුගේ දේහය ඔහුගේ නිල නිවසින් හමුවෙයි මියගිය වෛද්‍යවරයෙකුගේ දේහය ඔහුගේ නිල නිවසින් හමුවෙයි (13.06.2023 – 15:43 +0530 – hirunews.lk/sinhala) දින කිහිපයකට පෙර මියගිය බවට සැක කෙරෙන තඹුත්තේගම මූලික රෝහලේ වෛද්‍යවරයෙකුගේ සිරුරක් වෛද්‍ය නේවාසිකාගාරයේ තිබී සොයාගෙන තිබෙනවා. 35 හැවිරිදි ඔහු අද (13) දිනයේදී සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් රෝහලේ සුළු සේවකයෙකු විසින් නේවාසිකාගාරයට ගොස් සිදුකළ සොයා …