ඉඟිනියාගල ප්‍රදේශයේ සිසුවියන් දෙදෙනෙකු (2) අතුරුදන්
ඉඟිනියාගල ප්‍රදේශයේ සිසුවියන් දෙදෙනෙකු (2) අතුරුදන් ඉඟිනියාගල ප්‍රදේශයේ සිසුවියන් දෙදෙනෙකු (2) අතුරුදන් (20.06.2023 – 20:14 +0530 – hirunews.lk/sinhala) ඉඟිනියාගල පොල්වත්ත මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියන් දෙදෙනෙකු (2) අතුරුදන්වීම සම්බන්ධයෙන් ඉඟිනියාගල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම සිසුවියන් දෙදෙනාම (2) සමීපව ඇසුරු කළ යෙහෙළියන් බවද වාර්තා වනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ, ඉඟිනියාගල පොල්වත්ත …