කටුනායකදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට තැත්කළ සැකකරුවෙක් අත්අඩංගුවට
කටුනායකදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට තැත්කළ සැකකරුවෙක් අත්අඩංගුවට කටුනායකදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට තැත්කළ සැකකරුවෙක් අත්අඩංගුවට (22.04.2025 – 12:07 +0530 – hirunews.lk/sinhala) කටුනායක – ආඬිඅම්බලම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමකට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (22) උදෑසන යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට උත්සහ කළද එය ව්‍යර්ථ වුණේ ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම …