විශාල නායයාමක් හේතුවෙන් බණ්ඩාරවෙල පාසල් 144 ක සේවයකරන අයට විශේෂ දැනුම් දිමක්
විශාල නායයාමක් හේතුවෙන් බණ්ඩාරවෙල පාසල් 144 ක සේවයකරන අයට විශේෂ දැනුම් දිමක් විශාල නායයාමක් හේතුවෙන් බණ්ඩාරවෙල පාසල් 144 ක සේවයකරන අයට විශේෂ දැනුම් දිමක් (05.11.2023 – lankadeepa.lk) විශාල නායයාමක් හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බැවින් එම මාර්ගය භාවිතා කරමින් 06.11.2023 දින යම් පාසලකට රාජකාරියට වාර්තා කිරීමට විදුහල්පති ගුරු …