රිය අනතුරකින් අයෙකු ජීවිතක්ෂයට – රුමේනියානු ජාතිකයෙකුට තුවාල
රිය අනතුරකින් අයෙකු ජීවිතක්ෂයට – රුමේනියානු ජාතිකයෙකුට තුවාල රිය අනතුරකින් අයෙකු ජීවිතක්ෂයට – රුමේනියානු ජාතිකයෙකුට තුවාල (06.01.2024 – 10:30 +0530 – sinhala.adaderana.lk) කොළඹ – මහනුවර මාර්ගයේ මාර්ගයේ තිත්තවැල්ලකඩ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු (4) තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් වෑන් රථයක් …