මහින්ද කොඩිතුවක්කු (අවලෝකිතේෂ්වර) රිමාන්ඩ්
මහින්ද කොඩිතුවක්කු (අවලෝකිතේෂ්වර) රිමාන්ඩ් මහින්ද කොඩිතුවක්කු (අවලෝකිතේෂ්වර) රිමාන්ඩ් (16.01.2024 – 13:30 +0530 – sinhala.adaderana.lk) ‘අවලෝකිතේෂ්වර’ නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් ‘මහින්ද කොඩිතුවක්කු’ නැමැත්තා එළඹෙන 24 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. සැකකරු අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත. සැකකරු පරිගණක අපරාධ විමර්ශන …