ස්ත්‍රී සහ පිරිමි ළමුන් දූෂණයට නීති දැඩි වෙයි
ස්ත්‍රී සහ පිරිමි ළමුන් දූෂණයට නීති දැඩි වෙයි ස්ත්‍රී සහ පිරිමි ළමුන් දූෂණයට නීති දැඩි වෙයි (25.01.2024 – 11:43 +0530 – hirunews.lk/sinhala) දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය පිළිබඳව සහ පිරිමි ළමයින් දූෂණය කිරිම සම්බන්ධයෙන් නීති දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සහ පිරිමි …