මෙරට අපනයන භාණ්ඩවලට බ්‍රිතාන්‍යයෙන් තීරුබදු සහන
මෙරට අපනයන භාණ්ඩවලට බ්‍රිතාන්‍යයෙන් තීරුබදු සහන මෙරට අපනයන භාණ්ඩවලට බ්‍රිතාන්‍යයෙන් තීරුබදු සහන (19.06.2023 – 11:37 +0530 – hirunews.lk/sinhala) මෙරටින් අපනයනය කෙරෙන භාණ්ඩවලින් සියයට 92 ක් තීරු බදු වලින් නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය රජය අවසර ලබාදී තිබෙනවා. ඒ අද (19) සිට සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමත් සමගයි. බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ මේ …