ශ්‍රී ලංකාවේ ළදරු මරණ ඉහළට – ආයු අපේක්ෂාව අඩුවෙයි
ශ්‍රී ලංකාවේ ළදරු මරණ ඉහළට – ආයු අපේක්ෂාව අඩුවෙයි ශ්‍රී ලංකාවේ ළදරු මරණ ඉහළට – ආයු අපේක්ෂාව අඩුවෙයි (22.06.2023 – 13:23 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ සිදුවන ළදරු මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බවත් ජනතාවගේ ආයු අපේක්ෂාව පහළ ගොස් ඇති බවත් විදෙස් ආර්ථික විශේෂඥයින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. එම සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවට අමතරව …