ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්
ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් (14.05.2023 – 13:11 +0530 – hirunews.lk/sinhala) පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ,තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙම …