නීතිඥවරියකට අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙක් රිමාන්ඩ්
නීතිඥවරියකට අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙක් රිමාන්ඩ් නීතිඥවරියකට අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙක් රිමාන්ඩ් (19.06.2023 – 10:52 +0530 – hirunews.lk/sinhala) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කනිෂ්ඨ නීතිඥවරියකට අධිකරණය පරිශ්‍රය අසල දී අතවර කිරීමට තැත් කරන ලද පුද්ගලයෙක් 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42 ක් වූ විවාහක …