ජනපති රනිල් ලන්ඩන් ගිහින් ටෙලිකොම් මිලදී ගන්න හදන ‘අලි රාජා’ හමුවෙලා

ජනපති රනිල් ලන්ඩන් ගිහින් ටෙලිකොම් මිලදී ගන්න හදන ‘අලි රාජා’ හමුවෙලා ජනපති රනිල් ලන්ඩන් ගිහින් ටෙලිකොම් මිලදී ගන්න හදන ‘අලි රාජා’ හමුවෙලා (22.06.2023 – 08:33 +0530 – lankaleadnews.com) එංගලන්තයේ සංචාරයක නිරත ජනපති රනිල් වික්‍රමසිංහ සහ ‘ලයිකා මොබයිල්’ හිමිකරු වන ‘සුභාෂ්කරන් අලි රාජා’ අතර හමුවක් ලන්ඩනයේ හිල්ටන් හෝටලයේදී සිදුව ඇති බව වාර්තා වේ. එම හමුවට ‘ලයිකා …

හෝමාගමදී පත්තු වූ වෙඩිල්ලේ ඉලක්කය

හෝමාගමදී පත්තු වූ වෙඩිල්ලේ ඉලක්කය හෝමාගමදී පත්තු වූ වෙඩිල්ලේ ඉලක්කය (21.06.2023 – 19:22 +0530 – sinhala.adaderana.lk) හෝමාගම නියඳගල ප්‍රදේශයේදී ද ඒ ඊයේ (20) රාත්‍රී 09:15 ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබුණි. පොලිසිය පැවසුවේ යුද හමුදාව හැරගොස් සිටින සෙබළෙක් වන, එම ප්‍රදේශයේ පදිංචි ‘චමිල සංජීව පෙරේරා’ නැමැත්තෙක් වෙඩිප්‍රහාරයේ ඉලක්කය වී ඇති බවය. ඔහුගේ නිවසේ ඊයේ (20) රාත්‍රියේ …

කොරියාවේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයින් ඊයේ (20) රාත්‍රියේත් ගුවන් ගමන් ප්‍රමාදයක

කොරියාවේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයින් ඊයේ (20) රාත්‍රියේත් ගුවන් ගමන් ප්‍රමාදයක කොරියාවේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයින් ඊයේ (20) රාත්‍රියේත් ගුවන් ගමන් ප්‍රමාදයක (21.06.2023 – 20:00 +0530 – hirunews.lk/sinhala) කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්වූ තරුණයින් 52 දෙනෙකු රැකියා සඳහා පිටත් කර හැරීම වෙනුවෙන් වූ උත්සවයක් ඊයේ (20) පැවැත්වුණේ කම්කරු හා විදේශ රැකියා …

ගොවිබිමෙන් අරගල බිමට ගිය ගොවියා යළිත් ගොවි බිමට පැමිණ ජාතික නිෂ්පාදනයට දායක වෙමින් සිටිනවා

ගොවිබිමෙන් අරගල බිමට ගිය ගොවියා යළිත් ගොවි බිමට පැමිණ ජාතික නිෂ්පාදනයට දායක වෙමින් සිටිනවා ගොවිබිමෙන් අරගල බිමට ගිය ගොවියා යළිත් ගොවි බිමට පැමිණ ජාතික නිෂ්පාදනයට දායක වෙමින් සිටිනවා (21.06.2023 – 17:22 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්මාන්තයට තාක්ෂණය එක් කිරීම මඟින් අපනයන කෘෂි ආර්ථිකයක් ඇති කිරීමේ සැලසුම් සකස් කර ඇති බව …

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ජෙරම් ඉදිරිපත් කළ රීට් පෙත්සම ඉල්ලා අස්කර ගනි

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ජෙරම් ඉදිරිපත් කළ රීට් පෙත්සම ඉල්ලා අස්කර ගනි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ජෙරම් ඉදිරිපත් කළ රීට් පෙත්සම ඉල්ලා අස්කර ගනි (21.06.2023 – 14:07 +0530 – hirunews.lk/sinhala) තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා. මෙම පෙත්සම අද (21) අභියාචනාධිකරණය …

සද්ධාරතන හිමි සහ නතාෂා යළි රිමාන්ඩ් ; බෲනෝට ඇප

සද්ධාරතන හිමි සහ නතාෂා යළි රිමාන්ඩ් ; බෲනෝට ඇප සද්ධාරතන හිමි සහ නතාෂා යළි රිමාන්ඩ් ; බෲනෝට ඇප (21.06.2023 – 12:16 +0530 – hirunews.lk/sinhala) බෞද්ධ දර්ශනයට හා සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී නතාෂා එදිරිසූරිය ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් තිලිණ …

ශ්‍රීලංකන් ප්‍රමාදයෙන් 52 කුගේ කොරියානු රැකියා සිහිනය බොඳ වේ

ශ්‍රීලංකන් ප්‍රමාදයෙන් 52 කුගේ කොරියානු රැකියා සිහිනය බොඳ වේ ශ්‍රීලංකන් ප්‍රමාදයෙන් 52 කුගේ කොරියානු රැකියා සිහිනය බොඳ වේ (21.06.2023 – 09:15 +0530 – hirunews.lk/sinhala) ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රමාදය නිසා තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසකට කොරියානු රැකියා සඳහා පිටත්ව යාමට නොහැකිවූ බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ, ඊයේ (20) යූ.එල්. 470 දරණ ශ්‍රී ලංකන් …

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ජනතාව ගෙන් ලබාගන්න කෙටි දුරකථන අංකයක්

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ජනතාව ගෙන් ලබාගන්න කෙටි දුරකථන අංකයක් විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ජනතාව ගෙන් ලබාගන්න කෙටි දුරකථන අංකයක් (21.06.2023 – 08:40 +0530 – hirunews.lk/sinhala) විෂ මත්ද්‍රව්‍ය ඇතුලු සුවිශේෂී තොරතුරු ජනතාවගෙන් ලබාගැනීම සඳහා පොලිසිය 1997 කෙටි දුරකථන අංකය හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව සංවිධානාත්මක අපරාධ, මහා පරිමාණ පාරිසරික හානි සහ උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක නවක …

ඉඟිනියාගල ප්‍රදේශයේ සිසුවියන් දෙදෙනෙකු (2) අතුරුදන්

ඉඟිනියාගල ප්‍රදේශයේ සිසුවියන් දෙදෙනෙකු (2) අතුරුදන් ඉඟිනියාගල ප්‍රදේශයේ සිසුවියන් දෙදෙනෙකු (2) අතුරුදන් (20.06.2023 – 20:14 +0530 – hirunews.lk/sinhala) ඉඟිනියාගල පොල්වත්ත මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියන් දෙදෙනෙකු (2) අතුරුදන්වීම සම්බන්ධයෙන් ඉඟිනියාගල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම සිසුවියන් දෙදෙනාම (2) සමීපව ඇසුරු කළ යෙහෙළියන් බවද වාර්තා වනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ, ඉඟිනියාගල පොල්වත්ත …

නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසු සිදුවූ බව කියන මරණවලට පාර්ශව රැසකින් විධිමත් විමර්ශනයක් ඉල්ලයි

නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසු සිදුවූ බව කියන මරණවලට පාර්ශව රැසකින් විධිමත් විමර්ශනයක් ඉල්ලයි නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසු සිදුවූ බව කියන මරණවලට පාර්ශව රැසකින් විධිමත් විමර්ශනයක් ඉල්ලයි (20.06.2023 – 19:46 +0530 – hirunews.lk/sinhala) පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ කාන්තාවන් දෙදෙනෙකු (2) සහ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ශික්ෂණ ළමා රෝහලේදී දරුවන් දෙදෙනෙකු (2) මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් …