ක්‍රිකට් ආයතනයෙන් පඩි ගන්න මන්ත්‍රීවරු ගැන අනාවරණයක්
ක්‍රිකට් ආයතනයෙන් පඩි ගන්න මන්ත්‍රීවරු ගැන අනාවරණයක් ක්‍රිකට් ආයතනයෙන් පඩි ගන්න මන්ත්‍රීවරු ගැන අනාවරණයක් (16.11.2023 – 19:56 +0530 – hirunews.lk/sinhala) ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට මුදල් ලැබෙන බව නීතිඥ අජිත් පී. පෙරේරා පවසනවා. ඔහු අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා. එමෙන්ම ක්‍රීඩා ලෝලීන් සහ තවත් පාර්ශව කිහිපයක් කෝප් කමිටු …