පාතාලයට රැකවරණය දෙන පිරිසක් ගැන වාර්තාවක්
පාතාලයට රැකවරණය දෙන පිරිසක් ගැන වාර්තාවක් පාතාලයට රැකවරණය දෙන පිරිසක් ගැන වාර්තාවක් (31.12.2023 – 09:39 +0530 – sinhala.adaderana.lk) පාතාලයට, අපරාධකරුවන්ට රැකවරණය දෙන විවිධ තරාතිරම්වල දේශපාලනඥයන්, පොලිස් නිලධාරින් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් දෙදහසකට (2000) ආසන්න පිරිසක් පිළිබඳව තොරුතුරු අනාවරණය වී ඇතැයි බුද්ධි අංශ රජයට භාර දී ඇති වාර්තාවක සඳහන් වේ. මේ අයගේ රැකවරණය සැලසීම …