කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ අඩුවක්
කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ අඩුවක් ********************************************* කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ අඩුවක් (23.12.2020 – 12:46 +0530 – hirunews.lk/sinhala) පසුගිය දිනවලට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ අඩුවීමක් පෙන්නුම් කෙරෙනවා. කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඊයේ (22) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත 428 දෙනාගෙන් 101 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී …