සීගිරියේ පිහිටි පර්චස් 90 ක ඉඩම කාගේද?
සීගිරියේ පිහිටි පර්චස් 90 ක ඉඩම කාගේද? ********************************************* සීගිරියේ පිහිටි පර්චස් 90 ක ඉඩම කාගේද? (10.03.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala) අඩු ආදායම්ලාභී කාන්තාවකගේ සීගිරියේ පිහිටි ඉඩමක් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳගේ නමට සිදුකර ඇති පැවරීම අවලංගු කරන බව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසුරිය මහතා පවසනවා. අදාල ඉඩම හිමි කාන්තාවගේ සැමියා පවසන්නේ මිය යනතෙක් තමන් හා …