අසාද් සාලි අත්අඩංගුවට
අසාද් සාලි අත්අඩංගුවට ********************************************* අසාද් සාලි අත්අඩංගුවට (16.03.2021 – 18:46 +0530 – hirunews.lk/sinhala) බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නීතිපතිවරයාගේ උපදෙස් මතයි. මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් අසාද් සාලි පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ අතර, ඒ පිළිබඳ පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා. අත්අඩංගුවට ගත් බස්නාහිර හිටපු …