ඊළඟ බෝම්බයට පාර කපන අසාද් සාලිගේ නීති කතාව… මාවනැල්ලේ බුදුපිළිම කැඩූ ත‍්‍රස්තයන්ගේ ගැලවුම්කරුවා… ඉන්දියාවේ ඉස්ලාම් ත‍්‍රස්තවාදය සමගත් සබඳතා…

ඊළඟ බෝම්බයට පාර කපන අසාද් සාලිගේ නීති කතාව… මාවනැල්ලේ බුදුපිළිම කැඩූ ත‍්‍රස්තයන්ගේ ගැලවුම්කරුවා… ඉන්දියාවේ ඉස්ලාම් ත‍්‍රස්තවාදය සමගත් සබඳතා… ********************************************* ඊළඟ බෝම්බයට පාර කපන අසාද් සාලිගේ නීති කතාව… මාවනැල්ලේ බුදුපිළිම කැඩූ ත‍්‍රස්තයන්ගේ ගැලවුම්කරුවා… ඉන්දියාවේ ඉස්ලාම් ත‍්‍රස්තවාදය සමගත් සබඳතා… (21.03.2021 – divaina.com) = පසුබිම = ජාතික සමගි පෙරමුණේ නායක හා බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කොළඹ …

පිළිකා කාරක සහිත බවට අනාවරණය වූ පොල්තෙල් ගැන CIDයට පැමිණිල්ලක්

පිළිකා කාරක සහිත බවට අනාවරණය වූ පොල්තෙල් ගැන CIDයට පැමිණිල්ලක් ********************************************* පිළිකා කාරක සහිත බවට අනාවරණය වූ පොල්තෙල් ගැන CIDයට පැමිණිල්ලක් (25.03.2021 – 19:41 +0530 – sinhala.adaderana.lk) පිළිකා කාරක සහිත බවට අනාවරණය වූ පොල්තෙල් බහාලුම් පෞද්ගලික සමාගම්වල ගුදම් වෙත නිදහස් කිරීමෙන් පසු යම් වංචාවක් සිදුවී ඇත්දැයි විමර්ශනයකරන ලෙස ඉල්ලමින් මහජන යුතුකම් කේන්ද්‍රය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට …

පාසල් වෑන් රථයකින් ඇද වැටීමෙන් පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට

පාසල් වෑන් රථයකින් ඇද වැටීමෙන් පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට ********************************************* පාසල් වෑන් රථයකින් ඇද වැටීමෙන් පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට (25.03.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala) වැල්ලවාය ඇල්ල මාර්ගයේ හුණුකැටිය හංදිය ප්‍රදේශයේ දී අද (25) දහවල් සිදු වූ රිය අනතුරකින් පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ පරගහඅරාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 5 …

පිළිකාකාරක රසායනික සොයන පොල්තෙල් පරීක්ෂාව අද සිට දිවයින පුරා

පිළිකාකාරක රසායනික සොයන පොල්තෙල් පරීක්ෂාව අද සිට දිවයින පුරා ********************************************* පිළිකාකාරක රසායනික සොයන පොල්තෙල් පරීක්ෂාව අද සිට දිවයින පුරා (25.03.2021 – 09:20 +0530 – hirunews.lk/sinhala) පොල්තෙල්වල පිලිකා කාරක රසායනික ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා තවදුරටත් සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු සිදුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ දිවයින පුරා වෙළඳසැල් අහඹු ලෙස …

ප්‍රාදේශීය සංවර්ධන ව්‍යපෘති පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට

ප්‍රාදේශීය සංවර්ධන ව්‍යපෘති පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට ********************************************* ප්‍රාදේශීය සංවර්ධන ව්‍යපෘති පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට (24.03.2021 – 18:12 +0530 – hirunews.lk/sinhala) ප්‍රතිපාදන වෙන්කර ඇතත් මෙතෙක් ආරම්භ නොකළ සහ අතරමග නතර කර ඇති සියලු ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, ඔවුන් සමග …

පිළිකා කාරක පොල් තෙල්, රේගුවෙන් නිදහස් වීම ගැන පරීක්ෂණයක්

පිළිකා කාරක පොල් තෙල්, රේගුවෙන් නිදහස් වීම ගැන පරීක්ෂණයක් ********************************************* පිළිකා කාරක පොල් තෙල්, රේගුවෙන් නිදහස් වීම ගැන පරීක්ෂණයක් (24.03.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala) පිළිකා කාරක අඩංගු පොල්තෙල් සෞඛ්‍ය නිර්දේශයන් නොතකා රේගුවෙන් නිදහස් කිරීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා නැගූ …

පස්සර අනතුරේ බස් රථ රියදුරාගේ දුරකථන දත්ත ලබාගැනීමේ සූදානමක්

පස්සර අනතුරේ බස් රථ රියදුරාගේ දුරකථන දත්ත ලබාගැනීමේ සූදානමක් ********************************************* පස්සර අනතුරේ බස් රථ රියදුරාගේ දුරකථන දත්ත ලබාගැනීමේ සූදානමක් (24.03.2021 – 08:50 +0530 – hirunews.lk/sinhala) පුද්ගලයින් 14 දෙනෙකුට මරු කැඳවමින් ලු‍නුගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේ සිදුවූ අනතුරේ බසය පැදවූ රියදුරාගේ දුරකථනයේ දත්ත වාර්තා අදාළ සමාගම් වෙතින් ලබාගැනීමට සූදානම් වනවා. අනතුර සම්බන්ධයෙන් විමර්ශනය …

සීනි ආනයනික බද්ද සත 25 ක් දක්වා අඩු කලේ ජනතාවට එම සහනය ලබාදීමට – මුදල් ඇමති

සීනි ආනයනික බද්ද සත 25 ක් දක්වා අඩු කලේ ජනතාවට එම සහනය ලබාදීමට – මුදල් ඇමති ********************************************* සීනි ආනයනික බද්ද සත 25 ක් දක්වා අඩු කලේ ජනතාවට එම සහනය ලබාදීමට – මුදල් ඇමති (23.03.2021 – 20:23 +0530 – hirunews.lk/sinhala) සීනි සඳහා අයකෙරෙනු ආනයනික බද්ද සත 25 ක් දක්වා අඩු කිරීමට රජය පියවර ගත්තේ ජනතාවට එම …

පිළිකා කාරක සහිත පොල්තෙල් රට පුරා

පිළිකා කාරක සහිත පොල්තෙල් රට පුරා ********************************************* පිළිකා කාරක සහිත පොල්තෙල් රට පුරා (23.03.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala) උත්සව සමයට පෙර වෙළදපළේ සහ රේගුවේ පවතින ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් සහ ෆාම් තෙල් මිනිස් පරිභෝජනයට සුදුසු ද නැද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර කරුණු හෙළි කරන ලෙස මෙරට පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන් රජයෙන් ඉල්ලීමක් කරනවා. දඹුල්ලේ අද …

තෙවන (3) කොරෝනා රැල්ලක් ගැන, පී.එච්.අයි. වරුන්ගෙන් අනතුරු ඇගවීමක්

තෙවන (3) කොරෝනා රැල්ලක් ගැන, පී.එච්.අයි. වරුන්ගෙන් අනතුරු ඇගවීමක් ********************************************* තෙවන (3) කොරෝනා රැල්ලක් ගැන, පී.එච්.අයි. වරුන්ගෙන් අනතුරු ඇගවීමක් (23.03.2021 – 09:30 +0530 – hirunews.lk/sinhala) එන්නතට මුල් තැන දෙමින් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ අවම කළහොත් එය මෙරට තෙවන (3) කොරෝනා රැල්ලක ආරම්භය විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම තත්ත්වය එළඹෙන …