ඉන්දීය ණය ආධාර තෙල් දිවයිනට
ඉන්දීය ණය ආධාර තෙල් දිවයිනට ********************************************* ඉන්දීය ණය ආධාර තෙල් දිවයිනට (08.04.2022 – 10:14 +0530 – hirunews.lk/sinhala) ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 500ක වටිනාකමකින් යුත් ඉන්ධන තොගයෙන් මේ වන විටත් 60%ක ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති බව ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව මේ වන විටත් ශ්‍රී ලංකාවට …