ඩෙංගු මර්දනයට කණ්ඩායම් 60 ක්
ඩෙංගු මර්දනයට කණ්ඩායම් 60 ක් ඩෙංගු මර්දනයට කණ්ඩායම් 60 ක් (13.05.2023 – 07:43 +0530 – hirunews.lk/sinhala) බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන් ශීඝ්‍රයෙන් වැඩිවීම හේතුවෙන් කොළඹ නගර ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණී සඳහන් කළේ කොළඹ නගරයේ වැල්ලවත්ත, පාමංකඩ, නාරාහේන්පිට, කුරුඳුවත්ත, කොටුව හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවලින් …