CIDය ඩයනාගෙන් පැය 5 ක් ප්‍රශ්න කරයි
CIDය ඩයනාගෙන් පැය 5 ක් ප්‍රශ්න කරයි CIDය ඩයනාගෙන් පැය 5 ක් ප්‍රශ්න කරයි (17.05.2024 – 06:46 +0530 – hirunews.lk/sinhala) හිටපු සංචාරක රාජ්‍ය ඇමැති ඩයනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 05 ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඩයනා ගමගේ විසින් පාවිච්චි කරන ලද විදේශ ගමන් බලපත්‍ර, හැඳුනුම්පත් ඇතුළු අනෙකුත් සියලු පෞද්ගලික ලිපිගොනු සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කර …