එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ගිනි ගත් නැවට
එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ගිනි ගත් නැවට ********************************************* එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ගිනි ගත් නැවට (20.06.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala) ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ඇති වූ ගින්නෙන් මෙරට පරිසරයට සිදුවූ හානි සොයා බැලීමට දිවයිනට පැමිණ සිටින ජගත් සංවිධානයේ පරිසර වැඩසටහනේ විද්‍යාඥයින් අද (20) උදෑසන එම නෞකාව නිරීක්ෂණය කිරීම සඳහා එක්වුණා. ඊට එම විද්‍යාඥයින් සහ සමුද්‍රිය පරිසර ආරක්ෂණ …