ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව දිවයින පුරා ස්ථාන කිහිපයක උද්ඝෝෂණ

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව දිවයින පුරා ස්ථාන කිහිපයක උද්ඝෝෂණ ********************************************* ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව දිවයින පුරා ස්ථාන කිහිපයක උද්ඝෝෂණ (23.06.2021 – 15:07 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ දිවයින පුරා ස්ථාන කිහිපයක අද (23) උද්ඝෝෂණ පැවැත්වුවා. ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ උද්ඝෝෂණයක් මොරටුව …

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ විරෝධතාවක

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ විරෝධතාවක ********************************************* සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ විරෝධතාවක (23.06.2021 – 10:45 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන මිල සහ ජීවන වියදම ඉහළ යාම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අද (23) පාර්ලිමේන්තු සංකීර්ණයේදී විරෝධතාවක නිරතවුණා. ඊයේ (22) දිනයේ තමන් විමසූ පැනයකට බලශක්ති අමාත්‍ය උදය …

කොරෝනා ආසාදිත ඉන්දියන් ජාතිකයින් 50 දෙනා යාපනයට

කොරෝනා ආසාදිත ඉන්දියන් ජාතිකයින් 50 දෙනා යාපනයට ********************************************* කොරෝනා ආසාදිත ඉන්දියන් ජාතිකයින් 50 දෙනා යාපනයට (22.06.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala) වත්තල – හේකිත්ත ප්‍රදේශයේ යකඩ කර්මාන්තශාලාවේ කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ජාතිකයන් 50 දෙනෙකු යාපනය – කෝපායි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් තිබෙනවා. ආසාදිතයන් සිටින බවට සෞඛ්‍ය අංශ වෙත ලද තොරතුරක් මත පසුගිය …

සන්නිවේදන පහසුකම් නොමැති ග්‍රාමීය ප්‍රදේශවලට කුඩා පරිමාණ සන්නිවේදන මධ්‍යස්ථාන

සන්නිවේදන පහසුකම් නොමැති ග්‍රාමීය ප්‍රදේශවලට කුඩා පරිමාණ සන්නිවේදන මධ්‍යස්ථාන ********************************************* සන්නිවේදන පහසුකම් නොමැති ග්‍රාමීය ප්‍රදේශවලට කුඩා පරිමාණ සන්නිවේදන මධ්‍යස්ථාන (22.06.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala) සන්නිවේදන පහසුකම් නොමැති ග්‍රාමීය ප්‍රදේශ හඳුනාගෙන ඒවායේ කුඩා පරිමාණ සන්නිවේදන මධ්‍යස්ථාන පිහිටුවන බවල අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මෙම වැඩපිළිවෙළ හරහා පරිගණක සහ ටැබ් පහසුකම් ලබාදෙමින් ඊ-තක්සලාව …

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් රථ පෙළපාලියක

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් රථ පෙළපාලියක ********************************************* සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් රථ පෙළපාලියක (22.06.2021 – 09:43 +0530 – hirunews.lk/sinhala) සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අද (22) උදෑසන පාර්ලිමේන්තුවට පැමිණියේ යතුරුපැදි, ට්‍රැක්ටර්, ත්‍රීරෝද රථ වැනි ප්‍රවාහන මාධ්‍යයන් උපයෝගි කර ගනිමින්. ඉන්ධන මිල ඉහල දැමීමට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරුන් පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානය අසලින් මෙම රථ පෙළපාලිය ආරම්භ …

මසකට පසු විවෘත වූ රට

මසකට පසු විවෘත වූ රට ********************************************* මසකට පසු විවෘත වූ රට (21.06.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala) සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ අද (21) දිනයේ බොහෝ පිරිසක් මහා මාර්ග, වෙළඳසැල් ආශ්‍රිතව දක්නට ලැබුණා. ඒ.ටී.එම්. යන්ත්‍ර ආශ්‍රිතව මෙන්ම මත්පැන් අලෙවිසැල් අවටද ජනතාව එක්රැස්ව සිටි අතර, බොහෝ දෙනෙකු නිරෝධායන නීති අනුගමනය කරන ආකාරයක් දක්නට ලැබුණේ නැහැ. පොදු …

ඉන්දියාවෙන් ගෙන ආ කාබනික පොහොර බහලුම් තුනක් (3) රේගු භාරයේ

ඉන්දියාවෙන් ගෙන ආ කාබනික පොහොර බහලුම් තුනක් (3) රේගු භාරයේ ********************************************* ඉන්දියාවෙන් ගෙන ආ කාබනික පොහොර බහලුම් තුනක් (3) රේගු භාරයේ (21.06.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala) ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද කාබනික පොහොර අඩංගු බහලුම් 3 ක් රේගු භාරයට ගෙන තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව මෙරටට ආනයනය කරන ලද එම පොහොර තොග රේගු භාරයට …

ඩෙල්ටා ප්‍රභේදය කොළඹ තවත් ප්‍රදේශයකින් හමුවෙයි ?

ඩෙල්ටා ප්‍රභේදය කොළඹ තවත් ප්‍රදේශයකින් හමුවෙයි ? ********************************************* ඩෙල්ටා ප්‍රභේදය කොළඹ තවත් ප්‍රදේශයකින් හමුවෙයි ? (21.06.2021 – 11:53 +0530 – hirunews.lk/sinhala) මාදිවෙල – ප්‍රගතිපුර ප්‍රදේශයෙන් ඉන්දියාවේ ව්‍යාප්තවන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පිළිබඳ යම් හඳුනා ගැනීමක් නිසා, රෝග පාලනයට අවශ්‍ය පියවරගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා. මෙරටින් පළමු වරට ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුවන් …

හොර ක්‍රෙඩිට් කාඩ්පත් හැදූ හතරක් (4) ගල්කිස්සේදී අල්ලයි

හොර ක්‍රෙඩිට් කාඩ්පත් හැදූ හතරක් (4) ගල්කිස්සේදී අල්ලයි ********************************************* හොර ක්‍රෙඩිට් කාඩ්පත් හැදූ හතරක් (4) ගල්කිස්සේදී අල්ලයි (21.06.2021 – 07:05 +0530 – hirunews.lk/sinhala) මාර්ග ගත ක්‍රමයට භාණ්ඩ ඇනවුම් කර මුදල් ගෙව්මේදී වංචාවන් සිදුකළ පුද්ගලයින් සිව්දෙනෙකු (4) ගල්කිස්ස, ටෙම්ප්ලස් පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සිව්දෙනා (4) අතර චීන ජාතිකයෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය …

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයි

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයි ********************************************* සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයි (20.06.2021 – 18:00 +0530 – hirunews.lk/sinhala) මාසයකට ආසන්න කාලයක් මුළු දිවයිනටම බලපැවැත්වුණු සංචරණ සීමා හෙට (21) අළුයම 4 ට ලිහිල් කෙරෙනවා. කොරෝනා තුන්වන (3) රැල්ලේ ආරම්භය සමඟ මුළු දිවයිනටම සංචරණ සීමා පනවනු …