ඖෂධ අධිකාරියේ මැකී ගිය දත්ත අතර සියලුම ඖෂධ අලෙවිසැල්වල තොරතුරුත්
ඖෂධ අධිකාරියේ මැකී ගිය දත්ත අතර සියලුම ඖෂධ අලෙවිසැල්වල තොරතුරුත් ********************************************* ඖෂධ අධිකාරියේ මැකී ගිය දත්ත අතර සියලුම ඖෂධ අලෙවිසැල්වල තොරතුරුත් (14.09.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala) ඖෂධ නියාමන අධිකාරියේ මැකී ගිය දත්ත අතර මෙරට සියළුම ඖෂධ අලෙවිසැල්වල දත්ත ද ඇති බවට වාර්තාවනවා. මේ හේතුවෙන් සියලුම ඖෂධ අලෙවිසැල්වල දත්ත ඇතුළත් ලිපි ගොනු කඩිනමින් ඖෂධ නියාමන …